වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණික පීඨය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ 1 පෙරවරුවේ එක්වූ කතානායක කරු ජයසූරිය මහතා කැඳවාගෙන යාමට විදුහලේ ශීෂ්යාවක විසින් නිර්මාණය කරන ලද සූර්ය බලයෙන් කි‍්‍රයාත්මක කරන මෝටර් රථයක් යොදවා ගැනීම විශේෂත්වයක් විය.
විදුහලේ අපොස උසස් පෙළ පංතියේ තාක්ෂණවේදය විෂය හැදෑරූ මීරිගම කදන්ගම්වේ ඩබ්ලියු. ඒ. හරිනි හිමංසා සිසුවිය මෙම මෝටර් රථය නිර්මාණය කර තිබිණි. සූර්ය පැනලය මගින් බැටරි ආරොපනය කර හයිඩෝරලික් පද්ධතියක් මගින් මෙම මෝටර් රථය ධාවනය කරයි.