ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන්ද සිල්වා ෙ විසින් අද පුවත්පතේ අම්බලන්ගොඩ ක්රීඩා වාර්තාකරු ලෙස කටයුතු කරන කරන්දෙණිය සුසිල් ප්රියන්තට බැණ වැදී පහරදීමට උත්සාහ කර තිබේ.
පාසල් ක්රිකට් සංගමයේ උප සභාපති ජගත් සේනාරත්න මහතාගේ මවගේ මළ ගෙදරදී ඩිල්ෂාන් සිල්වා විසින් මෙසේ පහරදීමට උත්සාහ කර තිබෙ.
මේ සම්බන්ධයෙන් සුසිල් ප්රියන්ත මහතා අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ. හෙට (26දා) පැමිණිල්ල විභාග කිරීමට පොලීසියට පැමිණෙන ලෙසත් පාසල් ක්රිකට් සංගමයේ ලේකම්ට දන්වා තිබෙ.