පාසල් ආරම්භකිරීම සඳුදා
- 29 08 2014
- 11:30
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
තෙවන පාසල් වාරය ලබන මස 01 වන සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් එදින විවෘත කෙරෙන බව සඳහන්ය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 10 ක් තෙවන වාරය සඳහා ආරම්භ කෙරෙන්නේ සැප්තැම්බර් 15 වනදා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
