පාර්ලිමේන්තුවේ අද (20දා) පැවැති සභාවාරයට මන්ත්රීවරුන් ඉතා සුළු ප්රමාණයක් පමණක් සහභාගි වූහ.
ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නියෝජනය කරමින් මන්ත්රීවරුන් 20කට අඩු ප්රමාණයක් පමණක් මේ සඳහා සහභාගි වූහ.
දෙමළ සන්ධානයේ මන්ත්රීවරුන් සැලකිය යුතු පිරිසක් ඒ අතර සිටියහ.