පාර්ලිමේන්තුනට ඉදිරිපත්කළ පරිපුරක ඇස්තමේන්තුව අනවශ්‍ය වියදම් රැසක් ඇතුළත් බවත් හදිසියේ සම්මත කරගත් පරිපුරක ඇස්තමේන්තුව නීතිගත කළහොත් කතානායකවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන බවත් පොදුවිපක්ෂය පැවසීය.
ඒ පාර්ලිමේන්තුවේ අද (06) පැවැති හමුවක දීය. එයට අදාළ ඡන්දවිමසීමේදී වැරදි ගණන් එකතුකර පාර්ලිමේන්තු සම්ප්රදාය හෑල්ලුවට ලක් කළැයි මහලේකම්වරයා සිය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවත් එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා කීය.