පාර්ලිමේන්තුව තුළ ඇතිවු කළබලකාරී තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව වෙලාවක් නොදනන්වා කල්තබා තිබේ. පරිපූරක ඇස්තමේන්තුවක් සම්මතකරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ ප්‍රතිපල ව්‍යාජ එකක් බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරුන් කළබලකිරීමත් සමගම මෙලෙස කල්තැබීමට කථානායකවරයා කටයුතු කළේය.