පාර්ක් පාර ආශ්‍රිතව නව රථවාහන සැලැස්මක්
- 21 05 2015
- 23:29
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
පාර්ක්පාර, පාර්ක් පටුමග, ඉසිපතන මාවතේ එක් දිශාවකට රථ වාහන ධාවන සැලැස්ම හෙට (22දා) සිට ක්‍රියාත්මක බව පොලීසිය කියයි.
හෙට සිට සතියේ වැඩකරන දිනයන් හි පස්වරු 4.15 සිට පස්වරු 6.30 දක්වා පහත මාර්ගයන්හි එක් දිශාවකට වාහන ගමනා ගමනය සිදුකිරිම නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
