ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ස්චාරය ස්ථිර බව ශ්‍රී ලංකා කතෝලික සභාව සඳහන් කරයි.
අද (06දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන අධ්‍යක්ෂක සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවැසුවේය.
එසෙම් පාප්වහන්සේගේ සංචාරයට සමගාමීව එළැඹෙන 13දා හා 14දා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවද මෙම මාධ්‍ය හමුවේදී අණාවරණය විය.
බදුල්ල, යාපනය, නුවරඑළිය, පුත්තලම, හලාවත, කුරුණෑගල, අලුත්ගම අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වෙයි.