පාප් වහන්සේ ලංකාවට විශේෂ නියෝජිතයා නම් කරති
- 25 09 2016
- 11:42
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
එළැඹෙන නොවැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ පැවැත්විමට නියමිත ආසියානු අඟරදගුරු සමුළුව සඳහා පාප් වහන්සේගේ විශේෂ නියෝජිතයා ලෙස ඉන්දියාවේ රංචිහි අගරදගුරු ප්ලාසිඩස් ටොප්පෝ පත්කර තිබේ. වතිකානු රේඩියෝව මේ පිළිබඳව වන නිවේදනය නිකුත් කළේය. ආසියානු අඟරදගුරු සමුළුව නොවැම්බර් 28දා සිටි දෙසැම්බර් 04 දා දක්වා කොළඹදි පැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
