ලුණුගල නගරයේ බේකරියකින් තරුණයෙකු මිලදී ගත් පාන් රාත්තලක බීඩියක කොටසක් තිබීම නිසා පාන් රාත්තල සමග බේකරි හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව ලුණුගල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත බණ්ඩාර මහතා පැවසීය.
බේකරි හිමිකරුගේ සහ මිලදී ගත් තරුණයාගෙන් කට උත්තයක් ලබාගත් බවත්, සිදුවීම අධිකරණයට ඉදිරිපත් කරන බවත් බණ්ඩාර මහතා කීවේය.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි