තෙලවදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කරයි
- 17 08 2014
- 15:39
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික මනෝජ්
අඟුලාන තෙලවල පාරේ කොණ්ඩය කැපීමට පැමිණි 25 හැවිරිදි තරුණයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබේ.
වෙඩිවැදීමට ලක්වූ තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු විවාහකයෙකි.
සිද්ධිය පිළිබඳව ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
