පානදුර මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පුද්ගයන් දෙදෙනාගේ මළ සිරුරු අද (17දා) උදෑසන සොයාගෙන තිබේ. ඔවුන් දෙදෙනා ඊයේ පානදුර වෙරළේ දිය නාමින් සිටියදී අතුරුදන් විය.වාද්දුව හා පානදුර වෙරළට ඔවුන්ගේ සිරුරු ගොඩ ගසා තිබූ බව පොලීසිය පවසයි. අවුරුදු 19ක හා 22ක තරුණයන් දෙදෙනෙකු මෙසේ ජිවිතයක්ෂට පත්ව තිබේ.