පාකිස්තානය හා ශ්රී ලංකාව අතර ආරක්ෂා සහයෝගීතාව වර්ධනය කිරීමට දෙරටේ යුද හමුදාපතිවරුන්ගේ අවධානය යොමුව තිබේ.
ශ්රී ලංකාවේ සංචාරය ක නිරතවී සිටින පාකිස්තාන යුද හමුදාති ජනරාල් රාහීල් ෂරීෆ් හා ශ්රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්රිශාන්තද සිල්වා මහතා අතර පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡාකොට තිබේ.