පාකිස්තානයේ පේෂාවර් හි පාසලක් ඉලක්ක කරමින් එල්ල කළ තලේබාන් ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තදබල ෙලස හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම ප්‍රහාරයෙන් ජීවිත 135කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට අහිමි වී ඇති අතර, මියගිය පිරිසෙන් බහුතරය එම පාසලේ ඉගෙනුම ලැබූ සිසු දරුදැරියන් බව කියැවෙයි. තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබුණි.