එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගර ගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු හත්දෙනා මෙම මස 30 තෙක් යළිත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (23දා) නියම කළේය.
රත්නපුර මලිති පෙරේරා