ප්‍රවීණ මාධ්‍ය‘වේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තමාට සාධාරණයක් සිදු නොවූ බවට ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ වන නිර්මලා ද අල්විස් මහත්මිය කර තිබූ ප්‍රකාශය නිසා ඇයව කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා ඊයේ (14 දා) පැය හතරක් පුරා ප්‍රකාශයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ/ චාමර සම්පත්