සිරුර අද ගොඩ ගැනීමට නියමිව තිබු ඇඹීලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ලබන 15 වැනිදා ගොඩගෙන දෙවනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
කොළඹ ප්රධානඅධිකරණ වෛද්‍යවරයාට අද දිනයේ සහභාගීවීමට නොහැකිවු බැවින් මෙම තීරණය ලබාදුන්නේය.