බස්නාහිර පළාත් මහ අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බී වාර්තාවක් ඉදිරිපත් කළේය.
ව්‍යපාරිකයෙකුගෙන් මිලියන 64ක අල්ලසක් ඉල්ලා එයින් මිලියන 15ක් මහ අමාත්‍යවරයා ලබාගෙන තිබෙන බව මූල්‍ය අපරධ කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.