ප්රමිති සහතිකය නොමැති, රුපියල් ලක්ෂ 140 ක් පමණ වටිනා දඟර වානේ කම්බි තොගයක් කුරුණෑගල ප්රදේශයෙන් සොයාගෙන තිබේ.
දඟර වානේ කම්බි සඳහා එස්.එල්.එස්. ප්රමිති සහතිකය අනිවාර්ය බවත්, මෙම කම්බි තොගයේ එම සහතිකය නොමැති බවත් වැටලීම කළ පාරිභෝගික අධිකාරියේ ප්රකාශකයෙක් සඳහන් කළේය.
ඡායාරූප ගීතාන්ජලී ප්රියදර්ශණී