රත්‍රං මිල ඉහළ යෑමත් සමග වෙළෙඳ පොළ තුළ ප්‍රමිතියෙන් තොර රත්‍රං භාණ්ඩ විකිණීමේ අවකාශයක් පවතින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව රත්‍රං භාණ්ඩ මිලදී ගැනීමේදී ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව (Hallmark) සහිත රත්‍රං භාණ්ඩ මිලදී ගැනීමට සුපරීක්ෂාකාරී වන ලෙස එම අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් මහේෂ් ගම්මන්පිල මහතා පවසයි.