රඹුක්කන - කොළඹ දුම්රියක් හා මීරිගම සිට රඹුක්කන දෙසට ධාවනයවූ දුම්රිය ඇන්ජිමක් මීරිගම විල්වත්තේදී ගැටීම හේතුවෙන් ඇතිවූ දුම්රිය මාර්ග අවහිරතාවය තවදුරටත් පැවැත්වේ.
ප්රධාන මාර්ගයේ එක් මාර්ගයක දුම්රිය ගමනාගමනය තවදුරටත් සිදු නොවන අතර මේහේතුවෙන් කාර්යාල දුම්රියන් රැසක් අතර මග තවදුරටත් නවතා ඇත
එමෙන්ම මේහේතුවෙන් තුවාල ලැබූ සිව්දෙනෙක් මීරිගම රෝහලට ඇතුළු කරනු ලැබ ඇත.