අලුත්ගම, බේරුවල සහ දර්ගා නගරය යන ප්රදේශවල පසුගිය දිනවල සිදු වූ සිද්ධීන්ට විරෝධය පළකරමින් හලාවත නගරයේ සියලුම මුස්ලිම් වෙළෙඳ සැල් සහ ගාල්ල, කටුගොඩ, හා නැගෙනහිර පළාත් ප්රදේශ කිහිපයක අද (19දා) ව්යාපාරික ස්ථාන රැසක් වසා දමා තිබෙනු දැකගත හැකිවිය.
කෙසේවෙතත් අද (19දා) අලුයම් කාලයේදී පැමිණි පිටස්තර තරුණ කල්ලියක් මෙලෙස වෙළෙඳ සැල් වසාදමන ලෙසට නියෝග කළ බවද වාර්තා වේ.
හලාවත සුපුන් හංසන/සිරංගිකා ලොකුකරවිට /ජවුර් ඛාන්