ප්රදේශ 16කට ජලය කපයි
- 20 11 2016
- 10:01
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
කළුතර කෙත්හේන ජල පවිත්රාගාරයේ විදුලිය අත්හිටුවීම හේතුවෙන් මේ මස 22 වැනිදා උදේ 8.00 සිට පැය 12ක කාලයක් ප්රදේශ 16කට ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව 22 වැනිදා උදේ 8.00 සිට රාත්රී 8.00 දක්වා කාලය තුළ වාද්දූව, පොතුපිටිය, වස්කඩුව, කළුතර (උතුර, දකුණ) කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගොල්ල, දර්ගා නගරය, අළුත්ගම, බොමබුවල, පිළිමිනාවත්ත යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවීම සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
