www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා
මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 63වැනි ගුණසමරු උත්සවය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය කරු ජයසූරිය, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් අතුළු පිරිසක් මේ සඳහා සහභාගීවූහ.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd