ප්රජාතන්ත්රවාදි පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා අද (26දා) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්විය.
ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි හෙතෙම පැවැසීය.