www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
ජාතික ප්රජා පොලිස් දිනයට සමගාමීව කොම්පඤ්ඤවීදිය ප්රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කරන ලද පොලිස් ජංගම සේවා වැඩසටහනක් කොම්පඤ්ඤවීදිය පල්ලිය වීදිය අන්ධ ජන සේවා මධ්යස්ථානයේදී පැවැත්විණි.
එහිදී කොම්පඤ්ඤවීදිය ප්රදේශවාසීන් වෙනුවෙන් හැඳුනුම්පත් සකස් කරදීම, උප්පැන්න සහතික සකස්කර ගැනීමට උපදෙස්, වෛද්ය සායනයක් සහ ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද එහිදී සිදු කෙරිණි.
කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කොළඹ නගර සභාවේ දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හා නවලෝක පුද්ගලික රෝහල මේ සඳහා දායකත්වය සපයාදී තිබේ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
පොහොට්ටුවේ ආසන සංවිධායකයෝ ගුටි හුවමාරුවක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd