ප්‍රකාශ දෙන්න බ්‍රයන් හැඩික් එනවලු
- 20 06 2016
- 15:03
- {{hitsCtrl.values.hits}} views
- නිරාශා රණසිංහ
උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුව තම වත්කම් මිලියන 4.1 ක් වංචා කිරීම බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට ලංකාවට පැමිණෙන බවත් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් හැඩික් මහතා පවසයි.
බ්‍රයන් හැඩික්ගේ ආටොර්නි බලකරු ලසිත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවේදී බ්‍රයන් හැඩික් සහ එල්සබට් ජැනට් ස්කයිප් තාක්ෂණය හා සම්බන්ධ වෙමින් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
