බස්නාහිර, මධ්‍යම, දකුණු හා සබරගමුව පළාත්වලට විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකින් පවසයි.
ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසිද බලාපොරොත්තු විය හැකි බවත් ඉදිරිය පැය 24ක කාලයක් සඳහා එය වලංගු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.