පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ අරමුණින් 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
පළාත් පාලන ආයතවල සහ පළාත් සභාවල නියෝජනයන් 25෴ ක් කාන්තාවන් සඳහා වෙන්කරන බවට පසුගිය මැතිවරණයේදී ලබාදුන් ප්රතිඥාවට අනුව අදාළ යෝජනාව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.