ඉදිරි ජනපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට හා වයඹ මහ අමාත්‍ය දයිසිරි ජයසේකර මහතාට හිතවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 18ක් අද (31දා) විපක්ෂයට එක්වූහ.
නාරම්මල, අලව්ව, උඩබැද්දාව, පඬුවස්නුවර හා නිකවැරටිය යන ප්‍රාදේශීය සභාවන්ට අයත් මන්ත්‍රීවරු පිරිසක් මෙසේ විපක්ෂයට එක්වූහ.