වැලිකඩ පොලිස් බලප් රදේශයේදී පුද්ගලයෙකුට පහරදුන් බවට තමාට විරුද්ධව සාවද්‍ය පැමිණිල්ලක් කර ඇතැයි පවසමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන පරිදි තමාට රාජගිරිය ප්‍ර‘දේශයේ නිවසක් නොමැති බවත්, ඊයේ සවස් කාලයම විවිධ රාජකාරි කටයුතුවල යෙදුණු බවත් එහිදී ප්‍රධාන අමාත්‍යවරයා දක්වා තිබේ.
තමාගේ නිල නිවාසය පිහිටා ඇත්තේ කොළඹ 07, ග්රීන්පාත්හි බවත්, මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික නිවස පිහිටා ඇති බවත් ඔහු පවසා ඇත.