ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා
පස්යාල නගරයේ සැරිසරමින් සිටි කාන්තාවක හා පිරිමියෙකු විසින් සන්නිවේදන මධ්‍යස්ථානයක වීදුරු දොර කඩා ඇතුළු වී රුපියල් ලක්ෂ ගණනක් වටිනා ජංගම දුරකථන හා දුරකථන කාඩ්පත් ඇතුළු දේපළ සොරාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිට්ටඹුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඊයේ (01දා) අලුයම පැය තුනකට වැඩි කාලයක් බස් රථයක් එනතුරු බස් නැවතුම්පළේ රැඳී සිටින මුවාවෙන් ඔවුන් මෙම සොරකම සිදුකර ඇති අතර ඒ පිළිබඳව සියලු දර්ශන සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබේ.
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd