පස්කඳු කඩාවැටී බදුල්ලේ 07 ක් මරුට
- 26 12 2014
- 11:37
- {{hitsCtrl.values.hits}} views
- පාලිත ආරියවංශ
නාය යාම්වලින් බදුල්ලේ ගල්කන්ද, රිල්පොළ හා හෑගොඩ යන ප්රදේශ වල හත් දෙනකු මියගොස් ගෙවල් 5ක තව පිරිසක් ආ ගිය අතක් නැතැයි සහන සේවකයෝ කියති.
ගල්කන්ද මරණ 2ක්ද , හෑගොඩ 2 ක් හා රිල්පොළ මරණ 3ක්ද වාර්තාවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
