එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව පිළිබඳ සියලු පරීක්ෂණ දේශීයව කරන බවත් ඒවා කරන්නේ පාර්ලිමේන්තුව දැනුවත් කිරමින් බවත් අග්රාමාත්ය රනිල් වික්රසමසිංහ මහතා පැවැසීය.
එජා වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශක් කරමින් ඔහු මේ බව පැවැසීය. ඒ සඳහා යාන්ත්රණ කිහිපයක් ක්රියාවට නංවන බවත් ඔහු කීවේය.
පාර්ලිමේන්තුව දැනුවත් කරමින් එම ක්රියාමාර්ග ගන්නා බැවින් විවාදයක් අවශ්යයක් නොවන බවත්, එසේ නොමැතිව කටයුතු කරනවානම් එක් දිනක හෝ දින දෙකක විවාදයක් වුවත් ලබාදිය හැකි බව පාර්ලිමේන්ත් මන්ත්රී විමල් වීරවංශ මහතා මේ පිළිබඳව විවාදයක් ඉල්ලා සිටි අවස්ථාවෙිදී පැවැදීය