(Update )
රැපියල් මිලියන 55ක පරිපූරක අැස්තමේන්තුවකට අදාළව පැවැති ඡන්ද විමසුමේ නැවත ගණනය අනුව පක්ෂ හා විපක්ෂව ඡන්ද 31 බැගින් ලැබී ඇති බව මූලාසනය නිවේදනය කරන ලදී.
එ් අනුව නැවත වරක් එම ඡන්ද විමසූම පැවැත්වීමටත් මූලාසනය තීන්දු කළෙය.
................. ...................
2016 මුදල් වර්ෂය සඳහා රුපියල් මිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (05) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනු ලැබුයේ වැඩි ඡන්ද දෙකකිනි.
මෙම ඡන්ද විමසීම සඳහා පක්ෂව ඡන්ද 33ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 31ක් ලැබුණුබව මුලාසන මගින් නිවේදතනය කළේය .
කෙසේවෙතත් මෙම ඡන්ද විමසීමේදී ආණ්ඩුපක්ෂයට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විපක්ෂයේ සිටිබවත් ඒඅණුව මෙය පරාජය වී ඇති බවත් විපක්ෂය චෝදනාකරයි.