පරාක්‍රම සමුද්‍රයේ උතුරු ඇළට වැටීමෙන් අද (24 දා) සවසපුද්ගලයකු මියගොස් තිබේ. ශාන්තිපුර උණගලා වෙහෙර පදිංචි 33 හැවිරිදි අවිවාහක පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. පෙරදින රාත්‍රියේ සිය නිවසින් පිටත්වී ඇති ඔහුගේ සිරුර ඇළ මාර්ගයේ පාවෙමින් තිබුණු දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව නිවැසියන්ට දන්වා තිබේ.
පොලොන්නරුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.