ADA
www.ada.lk
2025 ජුලි මස 19 වන සෙනසුරාදා
(VIDEO) විදේශවලින් අානයනය කරන යකඩ සඳහා අයකරන තීරු බදු ඉවත් කිරීම නිසා දේශීයව පරණ යකඩ එකතුකරන ලක්ෂ තුනහමාරකගේ රැකියා අහිමි වී ඇතැයි පවසමින් සමස්ත ලංකා පරණ යකඩ එකතුකරන්නන්ගේ සංගමය අද (16) කොළඹදී උද්ඝෝෂණයක නිතර විය.
දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි යකඩ එකතුකරන්නන් විශාල පිරිසක් කාර්මික විද්‍යාල හංදියෙන් පාගමනක් ආරම්භ කර කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා එක් මංතීරුවක් අවහිර වූ අතර, ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක්ද පැවතිණ.
විදේශයන්ගෙන් ආනයනය කරන යඩක සඳහා බද්ධක් අයකර දේශීය ව්‍යාපාරකයන් හා ඒ හරහා යැපෙන්නන් ආරක්ෂා කරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
popular news
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත් අඩංගුවට
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
වසර 160කට පසුව නකල්ස්වලින් හමුවූ උඩවැඩියා විශේෂය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd