ජනතාවට සේවය කිරීම වෙනුවෙන් ලබා දෙන සාමවිනිසුරු පදවිය උපයෝගී කරගනිමින් මුදල් හෝ තුටු පඬුරු ලබාගන්නේ නම් හෝ සාමවිනිසුරු පදවියට නොගැළපෙන කටයුතු කරන්නේ නම් ඒවෙනුවෙන් දැඩි නීති අනුගමනය කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
සාමවිනිසුරුවරුන් දහසක් සඳහා අලුතින් පත්වීම් ලබාදීමේ උත්සවයට අද(22) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඡායාරූප - ඉසුරු පෙරේරා