හැටන් - නුවරඑළිය ප්රධාන මාර්ගයේ පතන ප්රදේශයේ අලුතින් ඉදිකරණ ලද උමං මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
කොළඹ , බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට පහලින් කළු ගලක් විද ඉදිකරණ ලද මෙම උමං මාරගයේ උස මීටර 30 ක් වන අතර පළල මීටර 20 ක් වෙයි.