වර්තමාන රජය මූල්‍ය අර්බූදයකට මුහුණ දී ඇතැයිද, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවා ගත නොහැකි තත්ත්වයකට රජය පත්වී ඇතැයිද හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවැසුවාය.
ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් ඇය මෙම අදහස් දැක්වූවාය.
රජයේ භාණ්ඩාගාරයේ මුදල් නැතිවීමෙන් වර්තමාන රජය මෙම ගැටලුවට මුහුණදී ඇතැයි ඇය පැවැසුවාය.
පසුගිය රජය විසින් දියත්කළ ව්‍යාපෘතීන්හි විනිවිදභාවයක් නැති වීමෙන් මෙම ගැටලුව පැන නැගී ඇති බවත් අැය පැවැසුවේය.
ඩෙිලි මිරර් ඇසුරෙනි