නීතිවිරෝධී අයුරින් මෙරටදී මත්කුඩු විකිණීමේ හා ළග තබා ගැනීමේ චෝදනා පිළිගත් පකිස්තාන ජාතිකයන් දෙදෙනෙකුට එරෙහිව මරණ දඬුවම නියම කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (17දා) නියෝග කළේය.
පකිස්තාන ජාතිකයන් දෙදෙනා 2012 වසරේදී බම්බලපිටියේදී හෙරෙයින් ග්රෑම් 1560ක් සමගින් අත්අඩංගුවට පත්විය.