පක්ෂයෙන් ගිය කෙනෙකු පක්ෂයේ යැයි පැවසීම විහිළුවක් බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් අනුර ප්රියදර්ශන යාපා මහතා පවසයි.
මෛත්රීපාල සිරිසේන මහතාගේ කතා කිසිවෙකු පිළිනොගන්නා බවත්, ඒමහතා දැන් දේශපාලන වේදිකාවට පැමිණෙන්නේ එ.ජා.ප. සාමාජිකයන් සමග බවත් ප්රියදර්ශන මහතා අද (26දා) මාකඳුරේ පැවැති ජනහමුවකදී කියා සිටියේය.