නොවැම්බර් 19 දායින් පසුව සවස් කාලයේදි දිවයිනට ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරුමැද, ඌව, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් වව්නියාව දිස්ත්‍රික්කයෙත් තැනින තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෙට (18දා) ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.