නොමිලේ වයිෆයි ගැන විස්තර 1919 වෙතින්
- 2 04 2015
- 10:40
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
පොදු ස්ථානයන්හිදී නොමිලේ ලබාදෙන වයිෆයි පහසුකම් තම ජංගම දුරකථන, ජංගම පරිගණක ඇතුළු උපකරණවල ස්ථාපනය කර ගැනීම සදහා වන මග පෙන්වීම 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඇමතීමෙන් දැනගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේද තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ඒ තුළින්, එක් පුද්ගලයෙකු සඳහා තත්පරයට කිලෝ බයිට් 512 ක වේගයකින් යුතු මසකට මෙගා බයිට් (MB) 100ක ධාරිතාවයකින් යුතු අන්තර්ජාල සබඳතාවක් නොමිලේ ලබාගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
