(UPDATE) නෙළුම්දෙණිය ඉන්ධන අලෙවිහලක හටගත් ගින්න හේතුවෙන් කොළඹ නුවර මාර්ගය තාවකාලිකව නෙළුම්දෙණියෙන් වසා තිබේ.
වරකාපොළ නෙළුම්දෙණිය ඉන්ධන අලෙවිසැලක ගින්නක් ඇතිව තිබේ. එයට ඉන්ධන ගෙනා බවුසරයක හටගත් ගින්න පසුව ඉන්ධන අලෙවිසැලටද ව්‍යාප්ත වි තිබේ.
පොලිසිය හා ගිනි නිවීමේ අංශ ගින්න මැඩපැවතවමින් සිටියි. ගින්නට හේතුව තවමත් අණාවරනය වි නොමැත.
වරකාපොළ රංගන රුවන්/ හෙම්මාතගම විජයබණ්ඩාර