නූරි ඝාතකයන්ට දුන් මරණ දඩුවම ඉතිහාසයට
- 25 11 2016
- 14:06
- {{hitsCtrl.values.hits}} views
- බුද්ධිමාල් රුබේරු
ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක 1978 ව්‍යවස්ථාව අනුව පුද්ගල ඝාතනයට අදාළව චූදිතයන් වැඩිම පිරිසකට මරණිය දණ්ඩනය ලබාදුන් අවස්ථාව ලෙස නූරි නඩුව ඉතිහාසයට එක්වෙයි.
නූරි වතුඅධිකාරී ඝාතන නඩුවට අදාළව එහි සැකකරුවන් 21 දෙනාගෙන් 18 දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට අවිස්සාවෙල්ල මහාධිකරණය අද (25දා) කටයුතු කළේය.
ඒ අනුව නව ව්‍යවස්ථාව යටතේ වැඩිම පිරිසකට මරණ දඩුවම ලබාදුන් අවස්ථාව ලෙස මෙය ඉතිහාසට එක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
