මහනුවර, පූජාපිටිය, අඹතැන්න ප්ර දේශයේ පසුගිය මාසයේදී ඇතිවූ ගැටුම් වලට අදාළව එහි ආගමික ස්ථානවලට හා වෙළඳ සැල් අලාභ හානි සිදුකළ යුද හමුදා කෝප්රල්වරුන් දෙදෙනක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ත්රස්තවිමර්ශන ඒකකය විසින් සිදුකරන පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අඹතැන්නේම පදිංචි මේ වන විට යුද හමුදාවේ සේවය කරන කෝප්රල්වරුන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.