මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින කණ්ඩායම් නායකයා ලෙස සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පත්කර ඇත.
අද (07) පෙරවරුවේ කෝට්ටේ සිරිකොත මන්දිරයේදී එම පත්වීමට අදාළ ලිපිය එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවීන් දිසානායක මහතා ලබා ගත්තේය.