මහනුවර පරිපාලන දිස්ත්රික්කය වෙත පනවා ඇති ඇඳිරි නීතිය අද උදෑසන 10.00ට ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ. ආරක්ෂක වාර්තා අනුව ගතවූ පැය 12 තුළදී මහනුවර දිස්ත්රික්කය තරමක සාමකාමී වතාවරණයක් ගෙන තිබීම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් නැවතත් පස්වරු 6.00ට ඇඳිරි නීතිය ක්රියාත්මක කිරිමටද රජයේ අවධානය යොමුව ඇත.