නුගේගොඩ හා දෙහිවල ගුවන් පාලම්වල එළඹෙන 25 වැනිදා සිට 28 වැනිදා දක්වා රථවාහන පෙරහුරුවක් ක්රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව එම දිනවලදී උදෑසන 7.00 සිට පෙ.ව. 8.00 දක්වා කොළඹට ඇතුළුවන වාහනත්, පස්වරු 5.30 සිට 6.30 දක්වා කොළඹින් පිටවන වාහන සඳහාත් මෙම රථවාහන සැලැස්ම ක්රියාවට නැංවෙයි.